අද මම ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතන ත්‍රෙඩ් එකක් දාන්න හිතුව.
අපි බොහො විට අපේ මෙහෙයුම් පද්ධතියට මුර පද යොදනව.
එම යොදන මුර පදය අපට අමතක උනොත් මොකද කරන්නෙ?
මෙයට හොදම විසදුම තමයි.
OPHCRACK
http://ophcrack.sourceforge.net/
මෙමගින් අපෙ වින්ඩොස් හා ලිනක්ස් මෙහෙයුම් පද්ධති වල මුරපද බලා ගත හැකියි...