ZXV10 W300 ADSL + PEO
කලින් දාල තිබුන විදියට NET Settings හදලා Interface Setup > Internet ගිහින් Virtual Circuit එකෙන් PVC 1 Choose කරන්න.VPI එක 8,VCI එක 36 කියල දාල Encapsulation එකේ Bridge Mode දාන්න.Bridge Mode එකේ 1483 Bridged IP LLC දාන්න.මගෙනම් මේ Setting වලින් PEO TV වැඩ!
Good Luck!