anith eka mekath mama tama baluwe ne
මතක තබාගන්න උපක්‍රම තියෙනවා
දුවේ, පුතේ ...
මතකය කියල කියන්නේ චක්‍රාකාරව හෙවත් වෘත්තාකාරව සිදුවන්නක්. එහි ස්වභාවය තමයි හෑම විටකම 100%ක් පාඩම් කරාම 50%ක් අමතක වන එක. ඔබට එයමෙහෙම තේරුම් ගන්න පුළුවන්. බෝලයක් වැනි වෘත්තාකාර දෙයක් දෙස පැත්තකින් බැලු කල පෙනෙන...