හපෝ මොබිටෙල් නම් වැඩක්ම නැහැ. එයාල ඔය උඩපැන්නට SPEED එක ගැන කියල, මොබිටෙල් ස්පීඩ් එක ගැන චෙක්කරන්න ඕනි නම් බුත්තලට ඇවිත් බලන්න කොහොමද කියල. 3G signal තිබුනත් ස්පීඩ් එකනම් වැඩක්ම නැහැ. browsing වලදි නම් වැඩක්ම නැහැ. නිතරම page can't be displayed මැසේජ් එක එනව. මොබිටෙල් එකට complain එකක් දාල...