1. මාළු පාන්

    මට සින්දුවක් හොයලා දෙන්න

    adoo ela elaaa.... nisala nethin oba madesa balaa indi..:lol::lol::lol: :frown::frown:
  2. මාළු පාන්

    මට සින්දුවක් හොයලා දෙන්න

    ow sirawatama ban..25i mata :no::no: mewa hariyanne na...api dennata ek wenna ba wage adahasak dena song ekak deepanko..
  3. මාළු පාන්

    මට සින්දුවක් හොයලා දෙන්න

    nattam quoate ekak hari deepanko ban..sinhalen hari english welin hari..:yes::yes:
  4. මාළු පාන්

    මට සින්දුවක් හොයලා දෙන්න

    මට සින්දුවක් හොයලා දෙන්න මට සින්දුවක් හොයලා දෙන්නකෝ..කෙල්ලෙක්ගෙ ඇස දෙක ගැන කියන.. සින්දුවේ තේරුම වෙන්න ඕන කොච්චර ඇස දෙකෙන් ආදරේ කලත් දෙන්නට එක් වෙන්න බෑ වගේ අදහසක්..ඇස වලින් විතරක් ආදරේ කරනවා වගී...:(:(
  5. මාළු පාන්

    මගේ නොපෙනෙන ආදරේ...

    මගේ නොපෙනෙන ආදරේ... මගේ නොපෙනෙන ආදරේ...:love::love: පෙනෙන දුරකට එන්න එපා..:love::love: දුටු නමුත් මගේ ආදරේ..:love::love: දුටුව බව හගවනු එපා..:love::love:
  6. මාළු පාන්

    කෙල්ලන්ගේ ඇස

    nice word..aimeke inne kello tikak..
  7. මාළු පාන්

    කෙල්ලන්ගේ ඇස

    :sorry::sorry::sorry:
  8. මාළු පාන්

    කෙල්ලන්ගේ ඇස

    ane manda..monawa weida manda...
  9. මාළු පාන්

    කෙල්ලන්ගේ ඇස

    hmm ali oluwa...:yes::yes:
  10. මාළු පාන්

    කෙල්ලන්ගේ ඇස

    mayam wenna athii.eth mehema?? apoo mekiwanam lagadima atha arinawa ban...hena panditai..hari kalla kiyala hitan inne..
  11. මාළු පාන්

    කෙල්ලන්ගේ ඇස

    na man dan inna eka badinne na ban..:confused::confused: ekige ali oluwa..kiyana dawasata meet wennath baa..:sorry::sorry:
  12. මාළු පාන්

    කෙල්ලන්ගේ ඇස

    plastic anathaya..
  13. මාළු පාන්

    කෙල්ලන්ගේ ඇස

    :sorry::sorry: na ban..ekitath monawama hari hitnne ati itin....mama eyagana salakilimath wenawa kiyala danenna hari athi me dawas tike...
  14. මාළු පාන්

    කෙල්ලන්ගේ ඇස

    මචන් කෙල්ලෙක්ගෙ ඇස දෙක දිහා බලන් ඉන්නකොට ඒකිට තේරෙනවද අපි මොනවද එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා....:confused::confused::confused::confused: අනේ අරයත් මගේ ඇස දෙක දිහා බලන් ඉන්නවා කතා කර කර ඉන්න එක නවත්තුවත්...එත් එකපාරටම අහක බලාගන්නවා..එයාටත් මාත් එක්ක කතා නොකර ඉන්න බෑ වගේ...:sorry::sorry:

    No contents