:yes::yes: කාලකන්නි
'රථ වාහන නඩුවේ සාක්‍ෂිකරුවන් වශයෙන් නඩුව ලබාගත් පොලිස් නිලධාරියා සහ සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරියා නම් කිරීමට නියමිතයි."
හරි අසාධාරනයි නේ ... එක්කෝ මුන් video කරලා proof දෙනවා නං පිළිගන්න තිබ්බ...මෙහෙම උනාම ඕන කෙනෙක්ව අල්ලන්න පුළුවන්නේ... මොන මගුලක්ද...