ඇත්ත ලෝකේ අමනුෂ්‍ය කරදර movies වල වගේ බඩු එහේ මෙහෙ විසිවෙනවා, බිත්ති අස්සෙන් හොල්මන් එනවා, ඇග ඇතුලින් සත්තු එනවා වගේ ඒවා නෙමේ වෙන්නේ.
වෙන්නේ සොයාගන්න බැරි ලෙඩ හැදෙනවා, කොච්චර බෙහෙත් ගත්තත් ලෙඩ හොදවෙන්නේ නෑ, හේතුවක් හිතා ගන්න බෑ නිතර කේන්ති යනවා, මානසිකව පිරිහෙනවා, ගෙදර කොච්චර පිරිසිදු කලත්...