මොකෝ සීන් එක ?කියල වැඩක් නෑ ඉතිං උඹ තුමා ගැන
කවදද ?ටැග් කරලවත් පැත්ත පලාතෙ ආවෙ නෑ මගේ ත්රෙඩ් එකට
නෑමොරටුව කැම්පස් එකේ ෆුල්ස්ටැක් කෝස් එක youtube තියෙනවද.. dpeducation eke keewa eka
youtube තියෙ නම් කැම්පස් එකට යන්නෙ පකටද
ඔය youtube කියන්නෙ තනිකරම නිදහස් අද්යාපනය නැති කරන්න ආපු එකක්
අන්තරේ උත්තමයෝ කිව්වා වගේ TV වල ඇවිත් private ඕන නැහැ ලකුණු අඩු අයට technical collage යන්න පුළුවන් , බාහිර උපාධිත් නවත්තන්න කිව්වා අන්තරේ උත්තමයෝ .
අනිත් එක youtube දැම්මොත් වැරදි කියනවා , ඒ නිසා දාන්න හොඳ නැහැ , බදු සල්ලි වලින් දුවන්නේ ඒ උනාට . .
මේ ඇමරිකාවේ උපාධි කඩ වල කරන වැඩ