1. pasimal

    නොනගතයට බිව්වට කමක් නැද්ද?

    උයපු දෙයක් නම් කෑවට කමක් නෑ කියනව 👍 Thanks for clarification 👍 ------ Post added on 1618328643 අනිවා 👍 ------ Post added on 1618328683
  2. pasimal

    නොනගතයට බිව්වට කමක් නැද්ද?

    TV එක නම් අපිත් දාගෙන. ඉස්සර නම් මට මතකයි TV එකත් බලන්න දෙන්නේ නෑ. වැඩ අල්ලනකන්
  3. pasimal

    නොනගතයට බිව්වට කමක් නැද්ද?

    පොඩි එකක් තමයි 😂
  4. pasimal

    නොනගතයට බිව්වට කමක් නැද්ද?

    එහෙනම් අවුලක් නෑ 👍
  5. pasimal

    නොනගතයට බිව්වට කමක් නැද්ද?

    නොනගතය වෙලාවට කන්න හොද නැති වුනාට පොඩි බියර් එකක් ගැහුවට කමක් නැද්ද?
  6. pasimal

    කෙල්ල එක්ක ගිහින් නිදහසේ කතා කරකර ඉන්න තැනක්

    ඉස්සර නම් දෙහිවල සත්තු වත්ත දැන් කොහොමද දන්නේ නෑ
  7. pasimal

    Brazzers Premium | Giveaway🔥 | නොමිලේ

    apitath ewanna ithin 😊
  8. pasimal

    කාමරයට A/C එකක්

    රාත්‍රියට සහ සති අන්තයේ දවල් වරුවටත් පාවිච්චි කරන්න A/C එකක් ගන්නව නම් හොදම Inverter type A/C එකක්ද නැත්නම් සාමාන්‍ය වර්ගයේ A/C එකක්ද? විදුලි බලය අඩු වගේම නඩත්තු කියන දෙකම සැලකුවොත් මොන වගේ එකකට යන එක හොදම.
  9. pasimal

    කෙල්ලෙක්

    මොන මගුලක් හරි කරන්න ඉස්සෙල්ලා පටන් අරන් ඉන්න ඕනි. නැත්නම් ඉතින් හැමදාම එකම තැන. සල්ලි වලට වඩා මනුස්සකම බලන මිනිස්සුත් ඉන්නවා. උත්සහවන්නත ධෛර්යමත් කොල්ලෙක්ට දුව දෙන්න කැමතියි තාත්තලා. උබ දියුණු වෙන පොරක් කියල, අනාගතයක් තියෙන මිනිහෙක් කියලා තේරුනොත් අවුලක් වෙන්නේ නෑ කොහොමත්
  10. pasimal

    SLT increased data quota?

    වැඩි කරලා
  11. pasimal

    buri dekama vidda

    video eka share karamu
  12. pasimal

    buri dekama vidda

    Next Idea = Nipple Piercing
  13. pasimal

    KDK and Panasonic celling FAN

    අපේ ගෙදර KDK , Panasonic දෙකම තියෙනව Panasoinc එක අවුරුද්දක් විතර පාවිච්චි කරනකොට ටික ටික හුලං අඩුවෙන්න ගත්තා. KDK දෙකක් තියනෙව තාම කිසි අවුලක් නෑ
  14. pasimal

    ow machn dialog eke ara work and study eka mama dagaththa dan youtube walata kapenne ara work...

    ow machn dialog eke ara work and study eka mama dagaththa dan youtube walata kapenne ara work and study walata deela tiyena eken
  15. pasimal

    SLT unlimited Entertainment ඒ පාර මොකාටද එන්න හදන්නේ ?

    මම අද ඩයලොග් එකේ 35GB WFH පැකේජ් එක 495 වුනේ Youtube යන්න පුලුවන් කැපෙන්නේ අර පැකේජ් එකෙන් දැනට මේ වැඩේ ලාභයි
  16. pasimal

    SLT unlimited Entertainment ඒ පාර මොකාටද එන්න හදන්නේ ?

    Netflix + YouTube කියල තමයි කියන්නේ විශ්වාස නෑ සත පහකට
  17. pasimal

    Mobitel වංචා

    මට ඔහොම සීන් එකක් වෙලා TRCL එකට මේල් එකක් ගැහුව දවස් දෙක තුනක් අැතුලත කතා කරල සොරි කියල සල්ලි ටිකත් ලස්සනට දැම්මා

    No contents