මචංලා, මට මේක අහන්නම ඕනේ. ඉස්සර නදුනුයි (Nadun26), සජිතුයි (sajith.xp.pk) එළකිරි එකේ මරාගත්ත හැටි අපිට මතකයිනේ. හැබැයි දැන් බලපල්ලා, නදුන් පෝස්ට් එකක් දැම්මම සජිත් එතනට ගිහින් පුදුම "හොඳක්" පෙන්නන්නේ.
නදුන්ගේ සර්විස් එක ගැන එළකිරි එකේ අය හොඳ කියනකොට, සජිත්ට ඒක දරාගන්න බැරිද? දැන් කරන්නේ රණ්ඩු...