1. R

    එළකිරි එකේ උන් ඇඩ් දාන්න බයද? නැත්නම් මුන් දෙන්නා පව්ද?

    මචංලා, මම මේක සෑහෙන දවසක ඉඳන් බලන් ඉන්නේ. සයිඩ් බාර් එකේ තියෙන Latest Ads සෙක්ෂන් එකේ sajith.xp.pk හරි Nadun26 හරි ඇඩ් එකක් දැම්මට පස්සේ මුළු එළකිරි එකම "මළගෙයක්" වගේ සද්ද නැතුව ඉන්නවා. බලපල්ලා, සජිත් සඳුදා දාපු ඇඩ් එක අද සිකුරාදා වෙනකල්ම සයිඩ් බාර් එකේ උඩම තියෙනවා. ඒ කියන්නේ සතියක් යනකල් වෙන...
  2. R

    VPS එකේ Cores ගානට වඩා "Generation" එක වැදගත් ඇයි? මෙන්න සිරාම හේතු!

    කලින් පෝස්ට් එකෙන් අපි කතා කළානේ CPU එකේ බලය ලිමිට් කරන හැටි. දැන් බලමු අපි ගන්න VPS එකේ Hardware පරණ වුණාම අපිට වෙන පාඩුව මොකක්ද කියලා. මේක හරියට 2010 ආපු ඩිෆෙන්ඩර් එකකුයි, 2024 ආපු ඇල්ටෝ එකකුයි රේස් එකක් දානවා වගේ වැඩක්. ඩිෆෙන්ඩර් එක ලොකු වුණාට, අලුත් තාක්ෂණයත් එක්ක එන පොඩි වාහනේ වේගවත් වෙන්න...
  3. R

    VPS ගන්න කොට අහුවෙන්න එපා: ඔයාට දෙන CPU Cores ඇත්තටම 100% ක් ලැබෙනවද?

    අපි හැමෝම VPS එකක් ගන්නකොට මුලින්ම බලන්නේ Cores කීයක් තියෙනවද කියලානේ. Core 1 ද, 2 ද නැත්නම් 4 ද කියලා බැලුවට වැඩක් නැහැ, ඒ Cores වලට පිටුපසින් තියෙන ඇත්තම කතාව දන්නේ නැත්නම්. ගොඩක් හොස්ටිං සමාගම් මේ Cores මාකටිං වලට පාවිච්චි කරාට, ඇතුළතින් ඔයාට ලැබෙන වේගය (Performance) සූක්ෂ්ම විදිහට සීමා...
  4. R

    Nadun ගෙන් හෝස්ටිං අරන් අනාථ වුණොත් වැටෙන්න පුළුවන් Threads :lol:

    දත් 3ක් තියෙන එකෙක්ව විශ්වාස කරපු මට මෙහෙම වෙලා මදි! තාත්තා නැති එකෙක් කියලා පව් කියලා බැලුවේ නැහැ, මූ මට කරපු විනාශය බලපල්ලා! මූ බැඳලත් නැහැ - හෙට මූ මැරුණොත් සයිට් එකේ ඩේටා ටික මුගේ දත් එක්කම වළලන්න වෙයිද? සජිත්ගෙන් නොගෙන මුගෙන් ගත්ත එක මගේ මෝඩකම! අඩෝ Nadun ගේ සර්වර් ඩවුන්! මුගේ පැත්තට කරන්ට්...
  5. R

    ලංකාවේ ලොකු කොම්පැනි Nadun (Hosting) ගෙන් ඇත්තටම සර්විස් ගන්නවද?

    මචංලා, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ තියෙන පිළිගත්තු ලොකු කොම්පැනි ඇත්තටම මේ එළකිරි එකේ ඉන්න Nadun ගෙන් හෝස්ටින් ගන්නවද? මට නම් ඒක ලොකු සැකයක්. මොකද මූ තාම කුලියට ඉන්න, හරියට ස්ථිර තැනක්වත් නැති, බැඳලවත් නැති තනියම වැඩ කරන එකෙක්ලු. ඉතින් ලොකු කොම්පැනි තමන්ගේ සයිට් වල වගකීම මෙච්චර රිස්ක් එකක්...
  6. R

    හෝස්ටින් ගන්නවා නම් Team එකක් එක්ක කරන තැනකින් ගනිල්ලා!

    මචංලා, මම හෝස්ටින් ගන්න බැලුවේ. එළකිරි එකේ ඉන්න Nadun වයි, Sajith (sajith.xp.pk) වයි දෙන්නවම මම චෙක් කළා. මට නම් පේන විදිහට සජිත් කරන එක තමයි වැඩේට සුවර්. මොකද මූ ප්‍රොපර් Team එකක් එක්ක බිස්නස් එකක් විදිහට කරන්නේ. සජිත්ට මොනවා වුණත් එතන ටීම් එකක් ඉන්නවා සර්විස් එක දෙන්න. හැබැයි මේ නඳුන් කියන...
  7. R

    Web Hosting මේල් Gmail එකට Connect කරලා තියෙන අයට නරක ආරංචියක්! POP3 සේවාව නතර වෙයි!

    ඔයාලා අතර ඇති තමන්ගේම Domain එකකට Web Hosting අරගෙන, ඒකෙන් දෙන Professional Email එක (උදා: [email protected]) Gmail එකේ 'Check mail from other accounts' (POP3) හරහා Connect කරගෙන පාවිච්චි කරන අය. අන්න ඒ අයට මේක තදින්ම බලපානවා. මොකක්ද මේ වෙන්න යන්නේ? Google ආයතනය නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා...
  8. R

    [Part 04] අවුරුදු 25ක විශ්වාසය! Unlimited Bandwidth දෙන InterServer!

    යාළුවනේ, කලින් පෝස්ට් වලින් අපි OVH සහ Hetzner ගැන කතා කළානේ. අද මම අරන් ආවේ සර්වර් ලෝකයේ පරණම වගේම විශ්වාසවන්තම සමාගමක් වෙන InterServer ගැනයි. මොකක්ද මේ InterServer? (The Story) මේකේ ඉතිහාසය හරිම ලස්සනයි. 1999 අවුරුද්දේදී තාක්ෂණයට ගොඩක් ලැදි හයිස්කූල් යන ශිෂ්‍යයෝ දෙන්නෙක් (Mike Lavrik සහ John...
  9. R

    [Part 03] $11 (රු. 3,300) ට 32GB RAM Dedicated Server එකක්? මෙන්න රහස!

    පළවෙනි පෝස්ට් එකෙන් අපි OVH VPS ගැන කතා කළානේ. අද මම කියන්න යන්නේ ඊටත් වඩා ලාබෙට, හැබැයි ඊට වඩා බලවත් Dedicated Server එකක් ගන්න පුළුවන් විදියක් ගැන. සාමාන්‍යයෙන් Dedicated Server එකක් කියන්නේ මුළු Server එකේම සම්පත් (CPU/RAM) ඔයාට විතරක්ම වෙන් වුණු එකක්. VPS එකකට වඩා මෙහි Performance ගොඩක්...
  10. R

    [Part 02] Hetzner Cloud: ලොව වේගවත්ම VPS අඩුවටම ගමු!

    යාලුවනේ, කලින් පෝස්ට් එකෙන් අපි OVH ගැන කතා කළානේ. අද මම අරගෙන ආවේ ලංකාවේ ගොඩක් අය අතර ජනප්‍රිය, ඒ වගේම Performance අතින් අංක එකේ තියෙන Hetzner Cloud ගැනයි. ඔයාට ඉතා අඩු මුදලකට සුපිරි වේගයක් තියෙන සර්වර් එකක් ඕනේ නම් Hetzner කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ තැනක්. ඇයි Hetzner Cloud විශේෂ...
  11. R

    මසකට රු. 1300 සිට සුපිරි VPS එකක් ගමු - [Part 01: OVHcloud]

    Yes, you can install Windows on these VPS plans. However, please note that the Windows License fee is an additional charge added to the base VPS monthly price. Here is the total monthly cost (VPS price + Windows License) for each plan: VPS-1: $9 /month (approx. Rs. 2,700) VPS-2: $19 /month...
  12. R

    මසකට රු. 1300 සිට සුපිරි VPS එකක් ගමු - [Part 01: OVHcloud]

    යාලුවනේ, ගොඩක් අය තමන්ගේ Website එකක් හෝ වෙනත් වැඩකට VPS එකක් ගන්න ගියාම ලංකාවේ Hosting Companies පස්සේ යනවා. හැබැයි ලංකාවේ මිල ගණන් එක්ක බලද්දී ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන OVHcloud හරහා VPS එකක් ගන්න එක සාක්කුවට වගේම වැඩේටත් ගොඩක් වාසිදායකයි. අද අපි බලමු ඇයි අපි OVH තෝරාගත යුත්තේ සහ ඔවුන්ගේ...
  13. R

    Dialog eke aulak sinhalu

    හරි දැනුවත් වුණා
  14. R

    Elon Musk ලොකු සීන්

    ඌ සල්ලි දීලා ගත්ත සෙල්ලම් බඩුවෙන් ඌ සෙල්ලම් කරනවා බං. බලෙන් හරි රීච් එක අරන් විව්ස් මිලියන ගණන් පෙන්නලා හිත හදාගන්න එක මූට මානසික සහනයක් ඇති. අපිට ඉතින් අනුන්ගේ සෙල්ලම් ගෙවල් අස්සේ රිංගලා අහක යන ඒවට රිද්දගන්න ඕනෙ නෑනේ!

    No contents