Ceylinco Insurance Headoffice එකේ කවුද ඉන්නේ ? හදිස්සියි
මගෙ වාහනේ refund එකක් දෙන්නේ නැ බන් කවුරු හරි උදව්වක් දිපල්ලාකො ?
Insurance 60days පැනලා cancel වෙන්න ඔනේ එක මුන් බලෙන් cancel කරලා බාගයක් ගෙවල තියෙද්දි(Nawam mawathe eken kale)..දැන් අලුතෙන් කරන්න ගියාම අර ගෙවපු ගනෙන් 27000ක් කපාගෙන...