ඕනේ දෙයක් වෙන්න කියල ගත්ත බන් මම.. :yes::yes: මේ sat වෙන්න කලින් badu ලැබෙන්න ඕනේ පොතේ විදියට.. :yes::yes: risky නම් තමයි..බලමු.. මගේ යාලුවත් photography කරපු පොරක්. උට කිව්වා මම බඩු අවට පස්සේ check කරලා බලන්න කියල.. යාළුවා එන්නේ මේ මාසේ අන්තිමට ලංකාවට. ඉතින් faults මුකුත් තියනවා නම් එහෙම්මම...