අට පිරිකරක් පූජා කිරීම
මචන් දන්න කවුරු හරි කියන්න පුලුවන්ද අට පිරිකරක් ගන්න පුලුවන් හොදම තැනක්..:)මම ඉන්නෙ මහරගම..මම අහල තියනව සමහරක් අට පිරිකර විකුනන තැන් වල පාත්‍රය වෙනුවට වලන් එහෙම දාලා විකුනනව කියල...:growl:මචන් ලොකු පිනක් හොදම තැනක් කියන්න පුලුවන්නම්...:yes: