අවුරුදු හතරක් තිස්සෙ
මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අයට සලකපු විදියත්,
පිටින් ආපු අයට සලකපු විදියත් නිසා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අය දිගටම හිටියෙ අප්සෙට් එකේ.
වැරදි විදියට චන්දෙ හොර කරලා ජනාධිපති උනාට පස්සෙ
ඒක තේරෙන හැම කෙනෙකුගෙම මහින්දට තියන ගෞරවය පිරිහුණා.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අය...