මම මෙහෙම උත්තරයක් දෙන්නම්, මගෙ ඉන්නේ දුවයි පුතයි, පුතා තමා වැඩිමල්. ඌට 10යි කෙල්ලට 09යි
කොල්ල කොලබ 4 වෙනියට වගේ තියෙන ප්‍රසිද්ද පාසලක(රජයේ)
1-2,3-4,5 වසර උගන්වපු ගුරුවරු හොදයි. නමුත් ශිෂ්‍යත්වෙට ලොකු සූදානම් කරවිල්ලක් නැ
ENGLISH කෙරෙන්නෙම නැති තරම්, chinees,japanees,french භාෂා වලට ගුරුවරු එනවා...