සිංගප්පුරුවේ වැඩ

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    FGH.jpg

    ඔය පින්තුරේ කහ පාටින් රවුම් කරලා තියෙන්නේ සිංගප්පුරුවේ ANCHORAGE එකේ නැව් වලට තෙල් සැපයුම් ගන්න නැව් ටිකක් . කොළ පාට නැවට තෙල් සපයන්නේ රතුපාට එකෙන්. නිල පාටින් රවුම් කරලා තියෙන්නේ BUNKER BARGES එහෙමත් නැත්නම් තෙල් සැපයුම් කරන පොඩි නැව්. මට කියන්න ඕනේ වුනේ, අපේ රට මෙච්චර හොද ස්ථානයක තිබිල හදිස්සියකදී හැර නව සමාගම් තෙල් ගන්න සිංගප්පුරුව තමයි තෝරාගන්නේ, ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ එවුන්ගේ තියෙන හොරකම් කරන පුරුද්ද නිසයි. තෙල් සැපයුමේදී ටොන් 5-10 විතර අඩුවෙන්මයි දෙන්නේ. බොරුව කරල කොහොමාහරි නැවත් පරක්කු කරල පාඩුත් කරලා යැව්වහම අයෙත් ඒවිද..? මම ඔය සාරාංශය කිව්වේ. ඔන්න ඕකයි අපේ රටේ තත්වේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,313
    113
    View attachment 256062

    Singala baudhdha rata yako meka
     
    • Like
    Reactions: NRTG

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    Singala baudhdha rata yako meka
    නමට, දැන් පුලුවන්ද එකෙක් ට හරි වැරැද්ද කියල දෙන්නවත්.. ඇගට ගොඩවෙන්න බලාගෙන ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    IMG-3388.jpg
    ඔව්. සේරම නැවි ටික සින්ගා එක්කෝ මැලේසියාවෙන් කෑම, බීම, හෙව් ඔයිල්, කෲල ටික ලොර්ඩ් කලාම ආයේ නවතින්නේ මිඩ්ල් ඊස්ට් එක්කෝ යුරෝප්. ලොකේ හොදම සිපින් ලයින් එකක් ලනකාවේ ගාල්ල මාතර පැත්තෙන් තිබ්බත් කිසිම වැඩැක් නෑ සේරම මග ඇරලා යනවා.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152

    Singa wala un hari nam Lee Kuan Yew ta newei ape methinta pin denna one unwa goda demmata. 61' di pannapu Shell, Esso, Caltex oil company tika antimata Singa wala natara une.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    Singa wala un hari nam Lee Kuan Yew ta newei ape methinta pin denna one unwa goda demmata. 61' di pannapu Shell, Esso, Caltex oil company tika antimata Singa wala natara une.
    Meken tamai aththatama singa up une. May companies dan refined crude oil exports walin patta revenue ekak generate karanawa Singa walata. Mehen galawila giya companies tika tamai singa goda yanna mulikama para kapuwe.
    Dan oya ekekwath asawatawath oya wage project ekakata may paththa harilawath balanne na. Emirates lawa elawa gatta wage tamai okath.
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    ඔකට හෙතුව විදියට උබල හිතන්නෙ හොර කම කියල දෙසපාලුවො බොලාට කීවාට, ඇත්තටම හෙතුව හොර කම් නොකිරිම!

    නැව් සමාගම් වල ලොක්කන්ට - නැව් කප්පිත්තන්ට සන්තොසම් - ආතල් දෙන රටවල වරායන්ට තමයි උන් යන්නෙ! හම්බන්තොටට නැවක් ගෙනල්ල තෙල් ගහන්න දාල නැවෙ උන්ට ගහන්න බඩු කැල්ලක් ඉන්නවාද හම්බන්තොට! කන්න බොන්න හොටෙල් එකක් තියෙද? නැ!

    කොලබ තියෙද එත් හරි හමනකට නැ! මට්ටකුලියෙ දෙමල බඩුවක් තමා ගන්න ගෙන්න ගන්න වෙන්නෙ! එකටත් ෆයිල් ගොනියක් විතර පුරවන්න ඔනලු!

    ඔක නිසා තමයි මහින්ද මාතිය පොර්ට් සිටි එක හැදුවෙ! හම්බතොට ජාත්යන්තර බඩු පොට් දාන්න ප්ලැන් කලෙ!

    එ වගේම තමයි ලොකු නැව් සමාගම් වරායවල් වල ජැටි ගෙඩි පිටින් කුලියට ගන්නවා - ලන්කාවෙ එම කරන්න දුන්නාද? නැ! ජෙප්පො ෆ්‍රොම් වෙනවා!

    එ වගෙම තමයි ලන්කාවෙ හයි කොලිටි කැම අඩුවට ගන්න තියෙද? සින්ගාවලින් හරකෙක් ගන්න ගානට මෙහෙන් සොසෙජ් කිලො 5ක් ගතැකි! ලන්කාවෙ කැම පට්ටම ගනග්!

    දැන් ඉතින් ලොකෙ බිස්නස් වෙන්නෙ කොහොම්ද කියල නොදන්න ගොබ්බ සෙනල රෙදි උස්සන් එවි! සල්ලි තියෙන උන්ට කරන්න තියෙන්නෙ ෆන් ගන්න විතරයි! එකට තියෙන්නෙ හයි කොලිටි කැම / බීම - සූදුව සහ බඩු! මෙ එකක්වත් ලන්කාවෙ නැහැ!
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,142
    6,585
    113
    East Blue (Goa Kingdom)
    View attachment 256062
    ඔය පින්තුරේ කහ පාටින් රවුම් කරලා තියෙන්නේ සිංගප්පුරුවේ ANCHORAGE එකේ නැව් වලට තෙල් සැපයුම් ගන්න නැව් ටිකක් . කොළ පාට නැවට තෙල් සපයන්නේ රතුපාට එකෙන්. නිල පාටින් රවුම් කරලා තියෙන්නේ BUNKER BARGES එහෙමත් නැත්නම් තෙල් සැපයුම් කරන පොඩි නැව්. මට කියන්න ඕනේ වුනේ, අපේ රට මෙච්චර හොද ස්ථානයක තිබිල හදිස්සියකදී හැර නව සමාගම් තෙල් ගන්න සිංගප්පුරුව තමයි තෝරාගන්නේ, ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ එවුන්ගේ තියෙන හොරකම් කරන පුරුද්ද නිසයි. තෙල් සැපයුමේදී ටොන් 5-10 විතර අඩුවෙන්මයි දෙන්නේ. බොරුව කරල කොහොමාහරි නැවත් පරක්කු කරල පාඩුත් කරලා යැව්වහම අයෙත් ඒවිද..? මම ඔය සාරාංශය කිව්වේ. ඔන්න ඕකයි අපේ රටේ තත්වේ.
    loke piripahadu karapu thel wikunana ratawala athara uda thanaka innawa Singapore

    1st & 2nd places US & India
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    e kathawa mokadda bro
    1960 Nationalisation act eka genall Sirimawo Methinige anduwa private Oil companies & refinery tika jana sathu kara ban. Oka une netnam Godak welawata lankawa Oil Bunkering hub eka wenna tibba me region eke.

    Exactly, Sirimavo and her leftie goons, trade union goons and during the 80' 90' Jeppos goons ruined all our chances.
    Yako, oka Janasathu karapu kaale JVP kiyala party ekak tibbe neha lankawe 😂😂