මචංලා A/L 2nd Shy කරල ගෙදර නිකත් ඉන්න බැරි නිසා Job එකකට දැම්මා.Interview එන්න කියලා කෝල් 1ක් ආවා :shocked: :shocked: මේ කම්පැණි 1ක ගැන දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් කියහන්කෝ :yes: :yes: bump 1ක් වත් දාන්න තොරතුරක් දැනගන්නකම් :)
http://ikman.lk/en/management-trainers-kurunegala
After A/L What Next...