ආසිරි කේක් සහ අසූචි
මේ අවුරුද්දට අපේ කඩේට කේක් ගේන්න අපි ගියා ආසිරි කේක් හදන තැනට..
උඹලා කිව්වට විශ්වාස කරන එකක් නෑ ඒ කේක් වල පිරිසිදුකම :growl::growl:..ඒවා කාලා අපි පනපිටින් ඉන්න එක පුදුමයි...
යකෝ අත හෝදන්න සබන් කෑල්ලක් නෑ ඒකේ..වැඩ කරන උන් සරම් කොට ගහගෙන දාඩිය පෙරාගෙන..ටොයිලට් එකට...