Please give the following song by Neela Wickramasinghe
Udavunaa hiru udaana geeyen
deye nidigeta mudaa avadi wemu
ekamuthu vee ape lowak wetha
varam labaa yali piyawara osawamu
උදාවුනා හිරු උදාන ගීයෙන් - දැයේ නිදිගැට මුදා අවදිවෙමු
එකමුතු වී අපි අපේ ලොවක් වෙත - වරම් ලබා යලි පියවර ඔසවමු.