Kuwait PayPal account එකක් open කරලා සල්ලි ගෙන්න ගන්න නම් පුලුවන් ඒත් මේකෙ තියෙන විදිහට local bank account එකකට withdraw කරන්න නම් බෑ වගේ. Skrill වලට transfer කරන හැටි නම් දන්නෙ නැහැ. ඔය එක එක website නම් විශ්වාස කරන්න එපා. https://www.trustpilot.com/review/www.payglobel.com