ඔන්න ඕක තමා බං අවුල. හැම එකාම උං දාන එක justify කරනවා. පිරිත් ටිකක් අහගෙන ඉන්න බැරිනම් උ පෙරේතයෙක්, සින්දුවක් අහගෙන ඉන්න බැරි නම් උට කිසිම රසාස්වාදයක් නැහැ.. ඔයවගේ රටේ නැති බයිලා කියනවා. ඒක පිරිත්ද, prayers, symphony no 9, metal, rock, hiphop, චුං පාන්.. මොන රෙද්දද කියන එක අදාල නැහැ. එකෙන් අනිත්...