අනේ ඇයි බන් මේ බුදු හමුදුරුවො ඉපදිච්ච තැන හොය හොය මරා ගන්නේ..
බුදු හමුදුරුවො දේශනා කරල තියෙන්නේ ඕක හොය හොය ඉන්න කියලද?...
බුදු හමුදුරුවො ලන්කාවෙ ඉපදුනා නම් ධර්මය තියෙන්න ඕන සින්හලෙන් නේද?..
දැන් අනිත් රටවල ඉන්න බෞද්දයො බුදුන් වදින්නේ සින්හලෙන්ද? එතකොට ඇයි ලොකේ සියලුම බෞද්ද රටවල් පාලියෙන්...