1. Durotan

    Refugee Visa

    යුධ තත්වයකදි බලපෑමක් තියෙනවනම්,ස්වාභාවිකවිපත් වෙලාවලදි ජීවිත තර්ජන තියෙනවනම්,දේශපාලන වෙනත් කන්ඩායම් වලින්.මාද්‍යය වේදීන්ට වගේනම් ලේසියෙන් යන්නපුලුවන් ලංකාවවගේ රටක මාද්‍යය තර්ජනතියෙනව කියලා..
  2. Durotan

    Global Lifestyle Lanka

    මටත් ඔකම කරා මගේ යලුවෙක්..මම මනුස්ස කමට අරූට මුකුත් කිව්වෙ නෑ.හරි කරමු කියල ගොනාවගේ ඇවිත්,එන ගමන් මම අරූ ගෙන් ඇහුවා උබට මගේ ඔලුවෙ අං ඇවිල්ල තියෙනවද කියල පේනවද කියලා.මටම ලැජ්ජ හිතුනා මම ගැන අනිත් උන් හිතනවිදිහ දැක්කාම.:angry:
  3. Durotan

    කෙල්ලෝ නැත්තේ ඇයි?

    කොල්ලො ලස්සන උනාම කෙල්ලො උන් දිහා බලල කෙල හැලුවට යලුවෙන්න කැමති නෑ.අනික ලස්සන උන් හෙන ලොකු ලයින් නෙ කෙල්ලොන්ට දාන්නෙ...උබත් නෝර්මල් කොල්ලොන්ටනෙ ට්‍රයි කරන්නෙ කොච්චර කයිය ගැහුවත්.:D
  4. Durotan

    නවක වධය අපරාධයක්

    එරෝසන් මැදමුලනේ ඇබිත්තයා.ඔකත් එක්ක ඔවා කතාකරන්න යන්න එපා.උගෙ මොලේ තාම වැඩෙමින් පවතින එකක්...:angry::angry::angry:
  5. Durotan

    නවක වධය අපරාධයක්

    හොද උත්සාහයක්....රෙප්+...tfs....
  6. Durotan

    Elakiri memes

    නියමයි...rep+..
  7. Durotan

    ඉස්ලාමයේ අම්මල ටික

    රෙප් කැපුවොත් තවතව බම්ප් වේ....lol:P
  8. Durotan

    මෝරු_මිරිස්_බත්

    ලුණු රස වැඩීද බන්..
  9. Durotan

    මෝරු_මිරිස්_බත්

    50kg bump..
  10. Durotan

    ලංකාවේ නීතීය

    මම එහෙම කිව්වෙ නෑනෙ බන්.මම හොරකම සාදාරනීකරනය කරන්නෙ නෑ...හොරකමට දඩුවම් තියෙන්න ඔන්න.ඒත් ඔක්ක දැක්කාම මට හිනාගිහින් මතක් උනේ සජින් වාස්ගෙ නඩුව..නීතිය හෑමෝටම එකම වෙන්න ඔන්න...ලංකාවෙ තීතිය වෙන රවල් එක්ක ගත්තාම හරිම දුර්වලයි.ඒත් ලංකාවෙ උන් ඒක නොර්මල් කියල හිතන් ඉන්න එක තමා එපා වෙන්නෙ.ඒකයි එහෙම කිව්වෙ.
  11. Durotan

    ලංකාවේ නීතීය

    හරි බන් නීතිය තියෙන්නෙ දඩුවම් දෙන්න... ඒත් සජින් වාස් කෝටි ගානක් ගසා කාලා ඌට ඔය අධිකරණ පද්ධතියෙන්ම රු 2000ක දඩේකුයි,බිස්කට් පැකට් එකට 1500 ගැහුවාම මොකක්ද වෙන්නෙ....? මිනිස්සු උපහාසයට ගන්නෙ ඒක..:(

    No contents