සමාවෙන්න....
සුනිල් පෙරෙරා කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ neuro surgeon.
ඒ ගැන විවාදයක් නැහැ. නමුත් central hospital කියන්නේ nawaloka වගේම මිනිහෙක්
කැස්සත් බිලක් දමන private hospital එකක්. මේ ළගදි මම අත්දැකපු දෙයක් pcr tb කියන knee joint aspiration test එකට මුන් රු 7300 ක් ගන්නවා. medical college...