හැමොටම free දෙනවා....
කට්ටියම බලනවා ඇති මොකක් ද මේ free දෙන්නේ කියලා...අපිට නිකන් හම්බ වෙන
software තියෙන්නේ ගොඩක් අඩුවෙන්..ඊට ත් වඩා Microsoft එකෙන් software
එකක් free දෙන්නේ කලාතුරකින්..අපිට ඇන්ටි වයිරස් එකක් ගන්න ගියාම සල්ලි දෙන්න වෙනවා..එක්කෝ අපි කොහෙන් හරි download කරන් key දා ගන්නවා..ඔයාල...