තව ඔය වගේ එකක් මතක් වුනා. අර බුදු හාමුදුරුවෝ පාරේ වඩිද්දී, නවත්තගෙන පාරේදීම දහම් දෙසන්න කියල තුන් පාරක් ඉල්ලුවට පස්සේ, බුදු හාමුදුරුවෝ කියන එක ගාථාවකින්ම රහත් වෙන කතාවෙත්, බුදු හාමුදුරුවෝ සිවුරු හොයන් එන්න කියල පිටත් කරාම සිවුරු හොයන් යද්දී ගොනෙක් ඇනල මැරෙන්නේ සිවුරු ලබා ගන්න පින නැති නිසා ද...