නෙහා... ආහා... ඔයා මාරයි නෙහා. ඇත්තම කිව්වොත් ඔයා දකින හැම මොහොතකම මට හිතෙන්නේ, මට ඔයා මීට කලින් කොහේදී හරි මුණගැහිලා තියෙනවා කියලා මයි. ඒක වරදින්ඩ විදිහක් නෑ කියලා මම හොඳටම දන්නවා. මොකද, ඔයාගෙ මූණ, ඔයාගෙ නහය, ඔයාගෙ හිනාව, ඔයාගෙ කතාව, ඔයාගෙ අරක, ඔයාගෙ මේක හැමදේම මට අද වගේ මතක විදිහක් තමයි මට ඔයා...