podi help ekak one

kkj007

Active member
  • Dec 16, 2007
    515
    55
    28
    In Your Heart.....
    ඔන්න ඉතින් මාත් හා හා පුරා කියලා ඩ්‍රයිවර්ස් ලයිසොන් එක ගන්න යනවා... written test එක තියෙන්නේ 18වෙනිදා... හැමදාම එන්නේ එකම papers සෙට් එක කරකවලා නේද ?! අනේ, papers ටික තියෙන පිංවත් මහත්මයෙක් ඉස්කෑන් කොරලා හරි, පොටෝ ටිකක් ගහලා හරි, පෝස්ට් කරන්නකෝ... ලොකු උදවුවක්... :D:D
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    learners ekakin illaganin... un gawa thiyenawa owa. math gaththe learners ekakin...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    kawuru hari elakiri eke oya tika dala thibba,poddak search karala balapan,
    baya wenna epa banz oya exam ekata ahana ewa echara ginnak na :)
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ඔන්න ඉතින් මාත් හා හා පුරා කියලා ඩ්‍රයිවර්ස් ලයිසොන් එක ගන්න යනවා... written test එක තියෙන්නේ 18වෙනිදා... හැමදාම එන්නේ එකම papers සෙට් එක කරකවලා නේද ?! අනේ, papers ටික තියෙන පිංවත් මහත්මයෙක් ඉස්කෑන් කොරලා හරි, පොටෝ ටිකක් ගහලා හරි, පෝස්ට් කරන්නකෝ... ලොකු උදවුවක්... :D:D

    amaru na ban bayawenna epa lesi uththara :P kana unath gahala gatta haki