1. රජ්ජුරුවෝ

    උභතෝකෝටිකය

    neweida :angry:
  2. රජ්ජුරුවෝ

    ධර්ගා නගරයට ඇඳිරි නීතීය

    ow ban. ahala gam wala unwath hariyata danne na siddiya sathi ganak yana kan. habai e kapapu unta balapitiye minissu ita wada return ekak deela thibuna.
  3. රජ්ජුරුවෝ

    ධර්ගා නගරයට ඇඳිරි නීතීය

    උගේ තරහ කාරයෙක් වෙන්න ඇති සමහර විට. තමන්ගේ ෆොටෝස් ඔහොම දෙන්නේ නෑනේ තරහ කාරයෙක්ට සාමාන්‍යයෙන්
  4. රජ්ජුරුවෝ

    ධර්ගා නගරයට ඇඳිරි නීතීය

    ජීනිව වලින් මෙච්චර දවසකට කරපු මඟුලක් නෑනේ. ඒත් පව් අහිංසක මිනිස්සු කලබලයක් ඇති උනොත්. දෙමළ කෝලහාල වලදීත් වැඩිපුරම මැරුණේ අහිංසක මිනිස්සුනේ ගෙවල් වලට වෙලා ඉන්න. අර ග්‍රීස් යකෙක් ආපු කාලේ බලපිටියේ සිංහල කොල්ලෝ දෙන්නෙක්ව බොරුවට කඩු වලින් කපපු මුස්ලිම් උන්ට තාම ගමට එන්න දෙන්නේ නෑ ඒ පැත්තේ...
  5. රජ්ජුරුවෝ

    ධර්ගා නගරයට ඇඳිරි නීතීය

    මේක නං දිගට ඇදි ඇදි යන එකක් වගේ තව අවුරුදු ගානකට. මොකක් හරි ලොකු දෙයක් වෙන ලකුණු තමයි පෙන්නුම් කරන්නේ
  6. රජ්ජුරුවෝ

    MSc in IT (Specializing in Cyber Security)

    course eka nan danne na. subject eka nan patta.
  7. රජ්ජුරුවෝ

    Skrill z PayOneer POLL

    :lol: ow 400 kiyanne sellamakya. 7500n masayakma jiwath wenna apai. withdraw + load + client bank fees owa kapila eddi kohomath 1000k withara kapei math hithenne eka parakata. pawichchi karaddi thama hariytama danenna ganne math hithanne
  8. රජ්ජුරුවෝ

    Skrill z PayOneer POLL

    mulin 100$ dala balanawa. ai padui kiwwe? skrill walata wada labaine kohomath?
  9. රජ්ජුරුවෝ

    usb pen අවුලක්....

    win 7 වල usb හිටි ගමන් අවුල් යනවා මගෙත්. එක පාරක් usb keyboard mouse ගන්නේ නැතිව හෙන වදයක් වින්දා. දැන් නං හරි. සිස්ටම් දැන්මේ නෑ. හැබැයි blue screen restart වෙනවා සැරින් සැරේ. වින් 8 දා ගන්න ඕනේ වෙලාවක. ඒත් ආයේ සොෆ්ට් වෙයා ඉන්ස්ටෝක් කරන්න වෙනවා කියල මතක් වෙද්දී කරන්න හිතෙන්නේ නෑ
  10. රජ්ජුරුවෝ

    තමන් කැමතිම සිංහල වැකිය - සිංහල Quotes

    සියලු සංස්කාරයන් නැසෙන සුළුයි. නොපමාව කුසල් කරන්න.
  11. රජ්ජුරුවෝ

    හම්බයන්

    Page එක රිපෝර්ට් කරා ඒකත් ignore කරා facebook එකෙන්. ෆොටෝස් වෙන වෙනම රිපෝර්ට් කරා ඊට පස්සේ. එකත් ignore කරලා message එකක් එවලා. Facebook Sucks! You reported බුදුන්ගේ අම්මට එන්න කියාපිය's photo for harassment. Status This photo wasn't removed Details: Thank you for taking the time to report...
  12. රජ්ජුරුවෝ

    මතක් වෙච්ච හින්දා නිකන් ලිව්වේ..

    මතකයක් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
  13. රජ්ජුරුවෝ

    Skrill z PayOneer POLL

    ela ekkenekta referal link one tharan denna puluwanda? ehema denna puluwan nan ubath methana dala thiyapan one unta ganna. math register wenna one thawa tika dawasakin withara man nan masekata eka parak withara wage thama withdraw karanna one wenne
  14. රජ්ජුරුවෝ

    Skrill z PayOneer POLL

    anh hari hari mata mathakai umba kalin kiwwane. amathaka una mata :):)
  15. රජ්ජුරුවෝ

    Skrill z PayOneer POLL

    referral link walin register una ayata referral link denna barida? normal withdraw fee eka 3.15$ neda? oya okkoma naththan umbata cost ekak yannema nane ban
  16. රජ්ජුරුවෝ

    Skrill z PayOneer POLL

    wenada kiyak kapanawada?

    No contents