ඉන්දියාව සහ අපි
2022 වෙනකොට ඉන්දියාවේ ජනගහනය චීනය පහු කරනවා. චීනය වගේ තුන් ගුණයක් කුඩා වුන ඉන්දියාව තුල තමයි මේ විශාල ලගනහනය ජීවත් වන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ වැඩි වෙන ජනගහනය තව දුරටත් ඉන්දියාවට විතරක් තියෙන ප්රශ්නයක් නෙමෙයි. ඉන්දියාවට ලඟින් ඉන්නා රටවලට දැනටමත් මේ ප්රශ්නය පුපුරා ගිහිල්ලා...