මචං මම කලින් පාවිච්චි කලේ ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් කනෙක්ෂන් එකක්. ඒකෙනම් 160 KB/s - 240 KB/s විතර ස්පීඩ් එකක් තිබුණ. 28 වෙනිද ඉඳන් පාවිච්චි කරන්නේ උපහාර වලට දෙන බ්‍රෝඩ් බෑන්ඩ් කනෙක්ෂන් එකක්. කියන්න කණගාටුයි ඩයලොග් තරම් ස්පීඩ් එකක් නැහැ. 3G සිග්නල් හොඳට තියෙනව ඒත් නිතරම page cannot be...