මට හිතන්න බෑ මේ වගේ උදවුවක් කවුරුත් karaida කියලත්. යාලුවනේ මට හෙට උදේ 8 වෙනකොට Rs ලක්ෂ 4ක් oone. මොකටවත් nemei මගේ පුතාගේ ඉස්කෝලේ වැඩකට thamai oona වෙන්නේ.කියන oona තැනක sign කරන්න පුළුවන් . අනිත් එක සති 2ක් ඇතුලත ගෙවන්න පුළුවන්. හෙට ඕක දෙන්න බැරිඋනොත් ජීවිතයත් මරණයත් අතර සටනක් වගේ thamai මේක...