මගුල් නවා ගන්න ඕනේ....>>>>>
මීය අල්ල අල්ල ඉන්නෙ නැතුව ඇතුලට ඇවිත් පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ...
.
.
.
.
.
.
.
.
.
මෙන්න මේකයි සීන් එක. උබලට හිනාත් යාවි.
මට මතකයි ටයි ගැට දාන්න දන්නෙ නැති උන්ට ඒ ගැන ත්‍රෙඩ් තිබුනා. මෙන්න මේකත් අන්න ඒ වගේ එකක්.
උබල ගාවත් ඇති නේ ෂර්ට් (අත් දිග/අත කොට) ටී ෂර්ට්...