Windows 8 Start Screen එකට කොහොමද?
Mouse එක අල්ලනෙ නැතුව ඇවිත් බැලුවනම් මොකද? :yes:
.
.
.
.
.
.
.
.
.
.
මෙන්න මේකයි කතාව. කලින් දන්න අයත් ඇති. නොදන්න අයට දැනගන්නත් එකයි දැම්මෙ.
දැන් ඉතින් කවුරු කවුරුත් Windows 8/8.1 නේද use කරන්නෙ.Start Screen එක දැකල දැකලම දැන් එපාවෙලා වගේ නම් මම මේ...