1. Baboon

    ragging in srilankan uni video

    giyoth goda thamayi:yes:
  2. Baboon

    ragging in srilankan uni video

    ටිකක් තියනවා. මෙඩිකල් වගේ ඒවා. අනික ගොඩක් වෙලාවට උඹව තෝරන එක්කෙනා ට පුළුවන් ඒක තීරණය කරන්නත්. (දැන් එයාර්ෆෝස් එකේ ගොඩක් උඩට යන්නේ රෝයල් එකේ උන් වගේ. ) එතන ලොක්ක කැමති උපාධියට ගන්න පුළුවන් (අනිත් ලකුණුත් තියනවා නම්) රජයේ රැකියා වලදී කොහොමත් රජයේ උපාධි වලට ප්‍රමුඛ ස්ථානය දෙනවා.
  3. Baboon

    මුගෙ අම්මට......

    කියපන් අපිටත්. කරන්න පුළුවන් දෙයක් තියෙන්න පුළුවන්.
  4. Baboon

    ragging in srilankan uni video

    මෙහෙමයි බන් හොඳ ජොබ් එකක් කරන්න ඩිග්රියක් ඕනම කියල හිතන්න එපා. සාමාන්‍ය විදිහට ගිහින් සුදුසුකම් වැඩි කරගන්න බලපන්. එහෙම කරපු උන් ඕන තරම් ඉන්නවා. මගේ යාලුවෙක් ඉන්නවා NDT කරලා අද නවසීලන්තේ වැඩ කරන එකෙක්. ඔය ඩිග්‍රී වලට, රට ටෝක් වලට සැලෙන්න එපා බන්.
  5. Baboon

    ragging in srilankan uni video

    මාස 3 යි, මාස 18 යි, අවුරුද්දයි. ඔක්කොම අවුරුදු තුනද? :rofl::rofl::rofl:උඹ ගැන දුකයි බන්. :rofl:ඔහොම හැකියාවක් තියාගෙන නේ උඹ මේ ටෝක් දාන්නේ.:rofl::rofl::rofl: අනික අහ ගනින්. ඔය උන්ගේ HND එකෙත් කරන්නේ assignment. කාගෙන් හරි ෆොටෝකොපි ගහල දෙන එක තමයි. අන්තිමේදී කරපු දෙයක් නෑ. හැබැයි සල්ලි...
  6. Baboon

    අමානුශික ලෙස තරුනියක් මරයි (සන්වේදී අය නැ&#351

    ජුනි පළවෙනිද ලංකාදීප පත්තරේ තිබුනෙ meka sunday times last week
  7. Baboon

    ragging in srilankan uni video

    යන්න වැල්ලවත්තේ BCAS එකට. AL ෆේල් නම් OL නැත්නම් කරන්න ඒගොල්ලන්ගේ preperation course එක. මාස 3 යි. ඊට පස්සේ Edexcel HND Engineering . මාස 18 යි. ඊළඟට BSc අවුරුද්දයි. awarded by university of wolverhampton
  8. Baboon

    නාමල්_හින්දි_එකකට_ලව්.

    pissuda ban madam dannawa. eyath lesbian case ekak thibuna zinta ekka:rofl::rofl:
  9. Baboon

    Boys appreciating my car

  10. Baboon

    Boys appreciating my car

    danne ban ada bmich eke motor show ekata apu ekekge. pennanna thibba ekak neweyi. eliye park karala thibune. wattala patthe ekekgelu.
  11. Baboon

    නාමල්_හින්දි_එකකට_ලව්.

    තාම කටේ සිගරට් සුවඳ ගියේ නැති පොඩි එකා :rofl:
  12. Baboon

    Boys appreciating my car

    අද මම කාර් එක නැවැත්තුව විතරයි කොල්ලෝ ෆොටෝ ගන්න පටන් ගත්ත. කිව්වේ අර මගේ corvette එක. මට කොහෙද යකෝ ඕව. :lol::lol:
  13. Baboon

    නාමල්_හින්දි_එකකට_ලව්.

    mama neweyi ban. mun denna dihaa balapanko sexy look eka.
  14. Baboon

    නාමල්_හින්දි_එකකට_ලව්.

    hina wenna epa ban. balapan un dennage love look eka. aru namalwa room ekakata adinna wage.
  15. Baboon

    නාමල්_හින්දි_එකකට_ලව්.

    oya pinthure inne ban. :rofl::rofl:
  16. Baboon

    නාමල්_හින්දි_එකකට_ලව්.

    නාමල්_හින්දි_එකකට_ලව්. මේක ගත්තේ එයා රගර් තරග බලන්න කොළඹ ඇවිත් හොරෙන් කතා කර කර ඉද්දි
  17. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    අමතක නොවන ලෙස කවි රස මිහිර බෙදා හදවත සනසවන රස අඩු නැතුව බෙදා කවියෙන් එලකිරිය හැඩ කර සිටිය එදා කවියනි ඔබ කොහිද වඳුරට තනියි මෙදා
  18. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    මතුරා රස කවිය හදකට රස දුන්න කවියනි ඔබ කොහිද අද මට පවසන්න පලතුරු කැබැල්ලට වුව කළගුණ දන්න වඳුරා පමණි කවි මඩුවෙහි තනි වෙන්න.
  19. Baboon

    << සුපිරි කවි ට්කක් >>

    රස මධු විත බෙදන්නට ගෙන හැර කවිය පැන්තා එදා අප වෙත අරගෙන වැඩිය රස කවි මඩුව අද ගණ අඳුරෙන් දැඩිය මඩුව තියා කවියෙක් වත් නැති හැටිය
  20. Baboon

    මේ fllm එක හොදද?

    ane ban oya hondayi kiwwata melo rahak ne godak ewwayi. ara amir khan inna mokakda magulak hondayi kiyala kiwwa issara. gihin balanakota okkoma parana jokes.

    No contents