ජීවිතයේ එක්වරක් හෝ පාළු රාත්‍රීන් හී අප අසා ඇති, ප්‍රේමනීය විලාපය,නගන්නෙ කුඩා කෘමියෙකි.
ඒ රැහැයියා නමින් අප හඳුන්වන කුඩා කෘමියා. කනට අමිහිරි වුනත් ඒ හඩ ඔබ දන්නවා ද ඌ ගයන්නේ ඒ අවසාන ගීතය බව?
අවුරුදු දාහතක් භූගතව සිට, අවුරැද්දෙ එක්තරා කාලයකදී එලිමහනට එන මේ කුඩා සත්වයා, උදෑසනින්ම තම ගීතය ආරම්භ කර...