මගේ ප්‍රථම ආදර හසුන
දයාබර ඔබට,
" ඇයි බන් මට "හා" කියන්න අච්චර කල් ගත්තේ?" තාමත් හිටපු ගමන් ඔයා එහෙම අහනවා.
" කොල්ලොන්ව කොහොමද එක පාරට විශ්වාස කරන්නේ" මාත් ඒ වෙලාවට නෝන්ඩියක් දානවා...
අනේ මන්දා...ඒ දවස්වල යාළුවො නම් ඇහුවේ ආපු යෝජනා වලින් හොඳ එක තෝරනවා නේද? කියලා. ඉටි ගෙඩිය :) එච්චර...