හිටියට පෙම්වතුන් කෝ දැන් පෙම්උයන්
ලංකාව ලෝකෙන්ම Sex බලන එකෙන් අංක එකට ඇවිත්ලු. මේ කතාව අහපු ගමන් තක්කු බුක්කු වෙච්ච අය තාමත් එහෙමමයි. මොන ජරා වැඩක්ද? මෙච්චර මේ සංස්කෘතියක් තිබුණු රටක මෙහෙම ඒව වෙනකොට අපි කොහොමද ඉතින් පාරෙ බැහැල යන්නෙ? කොහොමද අපි ලංකාවෙ කියල කියන්නෙ? මෙහෙව් ඒව වෙන එක කොයිතරම්...