තනියම පිපිරෙන Samsung දුරකථන අතරට iPhone 7 දුරකථනයත් එ"
පහුගිය කාලේ ඉදලා ජංගම දුරකථන වෙළෙදපළට ආපු අලුත්ම දුරකථන රැසක් පිපිරීමට ලක්වුණා කියන එක මේ වෙන කොට හැමෝම වගේ දන්න දෙයක්නේ. iPhone 7
හැමෝම දන්න විදිහට එහෙම පිපිරීමට ලක්වුනේ Samsung සමාගමෙන් නිෂ්පාදනය කරපු Samsung Galaxy Note 7 සහ Samsung...