කුඩා ඇම්ඩන් සහ කුඩා සුමනා ඇම්ඩන්ගේ ගෙදර ගෙදර ඩොක්ටර් නර්ස් සෙල්ලම කර කර හිටියා.හොඳටම හවස් වෙලා සුමනා ගෙදර ගියා.සුමනාව දැකපු මව මෙසේ කීවා
බලපියකෝ මේකිගේ හැටි. ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ කරලත් නෑ. තාත්තා ආවම උඹට හොඳ පාරක් හම්බ වෙයි පස්ස පැත්තට.
සුමනා මෙසේ උත්තර දුන්නාය.
" අමුතුවෙන් දෙන්න දෙයක් නෑ...