උඹට බයික් පදින්න හුරු නැත්තම් ස්කුට් පැදල trail එක ගොඩ දාගන්න බෑ යාලුවෙක්ගේ එකක හරි ක්ලච් එක බැලන්ස් කරගන්න හුරු කර ගනින් මචං. rmv එකේ දෙන්නේ ක්ලච් බයික් එකක් ගියර් එකට දාලා. එහෙමත් අමාරුමනම්. උබේම බයික් එකකින් trail යන්න පුලුවන් ඇතුලෙන් වන් ඩේ පුල් ඉන්ෂුවරන්ස් එකක් දාගන. ගොඩක් කෙල්ලෝ කරන්නේ එක.