HNB machine එකේ තියෙන්නෙ local settlement නෙමෙයි. ඒක නිසා settlement වෙන්නෙ international VISA/Mastercard හරහා. ඒක නිසා HNB කාඩ් එකක් වෙන bank ATM එකක use කලොත් හරි වෙන bank කාඩ් එකක් HNB ATM එකක use කලොත් හරි කැපෙන ගාන වැඩියි.
Balance චෙක් කරන්න 20/- විතර වගේ කැපෙනව. withdrawal එකකට 250/-...