phone එක හොරුන්ගෙන් බේරගන්න
මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ මම නිකන් ඉන්න ගමන් ලියපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් කෑල්ලක් ගැන විස්තර ටිකක් දාන්න. :D
කලින් වැඩ කරපු ඔෆිස් එකේ ඉද්දි ෆෝන් එක චාජ් කරන්න ඕනෙ උනාම මම නැගිටින්නෙ නෑ ෂීට් එකෙන් චාජ් වෙලා ඉවර වෙනකන්ම. ඔෆිස් එකේ ක්ලීනින් ස්ටාෆ් එක අරන් තිබ්බෙ අබාන්ස් එකෙන්...