මචන් රෑට් කරනවා කියන්නෙ හරියට වින්ඩෝස් වල ඇඩ්මින් අකවුන්ට් එක අයිති කර ගන්නවා වගේ දෙයක් ( iphone jalebreak කරනව කියන්නෙත් මේකමයි ) . ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් වන ඇන්ඩ්‍රොයිඩ් දාපු ෆෝන් නොර්මලි එවන්නෙ හදන සමාගම විසින් එයාල කස්ටමයිස් කරපු ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකක් දාලා. ඒකට සුපර් යුසර් පවර්ස්...