Thanks machan
තැන්ක්ස් මචන් පොස්ට් එකට, මම ත් ඔය රට ගැන ටිකක් හෙව්වා. යුරෝපයේ පොඩි රටක් නිසා ඈත අතීතයේ ඉඳන් මෑත අතීතය දක්වා යුරෝපයේ විවිධ ජාතින් වලට යටත් වුන පුංචි ජාතියක්. 1991 දී තමයි නිදහස ලබන්නේ. අවසාන වශයෙන් සෝවියට් සමුහාන්ඩුවට අයත්ව තිබුණු රටක්. දැන් රුසියාව එක්ක තරහයි. කොයිවෙලේ හරි...