ධනවත් පියා, දිළිදු පියා
ධනවත් පියා, දිළිදු පියා
Rich Dad, Poor Dad
pGMUspZyNuo
මේ කියන්නේ කියවන්න වටින පොතක් ගැනයි. මේ කියන්නේ අපිට ඉස්කෝලෙදි ඉගෙනගන්න හම්බෙන්නෙ නැති දෙයක් ගැනයි. ඒ තමයි කොහොමද ධනවත් වෙන්නෙ කියන එක.
අපිට අපේ අම්මල තාත්තලයි, ඉස්කෝලෙ ගුරුවරුයි හැමතිස්සෙම කිව්වේ හොදට ඉගෙන ගන්න...