1. Lokka Baba

    පට්ට ඩොකුයුමන්ට්‍රි චැනල් එකක් බලපල්ලා මෙක

    Criminal Cases https://www.youtube.com/c/RealCrime https://www.youtube.com/channel/UCUHYDeruC9fR-MKaDYsQBlQ https://www.youtube.com/c/TheFBIFiles
  2. Lokka Baba

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    අලියට විතරක් නෙවේ කෝකටත් පොදුඉයි බන් එතකොට උබ කියන්න සම්ප්‍රදායෙන් පිට දෙයක් කිවොත් එක රැඩිකල් අඩු ගානේ උබ රැඩිකල් කියන වචනේ තේරුම දන්නවද මන් බල්ලෝ පුසෝ හදන්නේ නැහැ හැදුවත් කුඩු කරන්නේ නැහැ අච්චරයි මලකුණක් උයන් කන එකයි සත්තු අල්ලගන වද දෙන එකයි අතර සම්බ්නදේ පොඩ්ඩක් පැහැදිලි කරනවද
  3. Lokka Baba

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    උපුටා ගැනීමකි ඉතිහාසයේ ඝෝර සම්ප්‍රදායක් අනුව තම පරපුරට උරුම වී ඇති ශාපලත් දණ්ඩනයේ කටුක දුක් උහුල උහුලා මහනුවර බලා යන අතරතුර දී, අධික වෙහෙසින් පීඩිත කෙරුණු නැදුන්ගමුව රාජා පිළිමතලාව ප්‍රදේශයේදී මහ මඟ ඇද වැටෙනු දෑසින් දුටු පරිසරවේදී සශිකලණ රත්වත්ත සිය ෆේස්බුක් පිටුවේ එලෙස සටහන් තබා තිබිණි. ඒ...
  4. Lokka Baba

    නැදුන්ගමුවේ විජය රාජා සිය අවසන් පෙරහැර ගමනේ දී අපූරු උත්තරයක්

    අනිවාර්යෙන්.. අපේ මිනිස්සු එක්ක දේවල් කතා කරන්න බැහැ අවුලක් පෙන්නුවොත් එක ගැන කතා කරොත් රැඩිකල් කියලා ලේබල් ගහනවා..
  5. Lokka Baba

    ශෂී නිෂාදි කීයක් හොයනවද?

    Mona labba hari korala eki sape inne :P
  6. Lokka Baba

    වේගා කාර් එකට මොකද බන් උනේ

    The Vega EVX is an all-electric battery-powered two-seater AWD sports car developed by Sri Lankan automobile manufacturer Vega Innovations and is planned to enter production in 2022.[1]This car is the first sports car to be manufactured the Sri Lanka and the first all electric sports car to be...
  7. Lokka Baba

    Strongholdwarlords gahanawa sinhalu

    frostpunk
  8. Lokka Baba

    ඔයාලගෙ පැත්තෙ වත්තෙ හුලං වල තත්වෙ කොහොමද

    .... ත්තේ වලන් මහත්තයෝ :ROFLMAO:
  9. Lokka Baba

    රන්ජන් හිරේදී සියදිවා නසාගන්න යයි.. මානසිකව බින්දුවටම වැටිලා..

    Aniwa denawa athi saapata, Plan eka hariytama una athulta damma manthrikama ahosi kara, Jandipathi samawa dunna, okage kata wahuwa.
  10. Lokka Baba

    මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්..

    80% - අහක යන නයෙක් රෙද්ද අස්සේ දාගත්ත වගේ වෙන්න පුලුවන්

    No contents