මචන් ප්ලේස් එකක් තියෙනවා...රත්මලානේ ලලිත් ඇතුලත් මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය...ගාණ පට්ට අඩුයි...නියමෙට උගන්වනවා...මම දැන් Cisco IT Essential කරන්නේ ඊට පස්සේ තමා CCNA කරන්න ඉන්නේ...Trainee ඡොබ් එකකුත් දෙනවා(With Salary)...මම දන්න විදිහට ඒක තමා හොදම තැන...:yes::yes::yes: