මම නම් මේක දකින්නේ හොද දෙයක් විදියට. අද අපේ උසස් පෙළ ගොඩක් ළමයි කරන්නේ දුෂ්කර පාසල් වලින් එකට ප්‍රදානම හේතුව තමා අඩු ලකුණු මට්ටමකින් කැම්පස් යන්න පුළුවන් වීම. ඇත්තටම මේක අනිත් ළමයින්ට කරන ලොකු අසාධාරණයක් ජනප්‍රිය පාසල් වල ඉන්න ගොඩක් ළමයි උසස් පෙලට ඒවගේ ඒවාට යනවා ඉතින් ජනප්‍රිය පාසල් වලින් උසස්...